I am what I am; I will be what I will be.

Monday, May 12, 2014

හෙටක් නැති අදක්


පෙනුනි 
රුවක් නැති රුවක්;
ඇසුනි
හඬක් නැති හඬක්;
නැගුනි
අරුත් නැති සිතක්,
තැවෙද්දී හෙටක් නැති අදක
තෙතක් නැති හදක්.

වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 12 මැයි 2014.

No comments:

Post a Comment