දෙනයන මුසපත් කරන,
හද සසල කරන,
ඔය රූසපුව පිළිබඳව
යෙදෙන්නට කතිකාවක,
නොදන්නා බැවින් ඔබේ බස
හැකිද මළ බසකින්වත්
මුනිදුන් දම් දෙසූ
ඉසිවරු ටීකා ලියූ?
නව දිල්ලිය, 17 දෙසැම්බර් 2011
This blog consists of my photographs, poems and scattered thoughts, none of which are supposed to be taken too seriously -- Sasanka Perera
No comments:
Post a Comment