I am what I am; I will be what I will be.

Sunday, August 9, 2015

වැලපුනු හද


Kandy, July 2015











ඉකිබින්දත් හද
ගොලූකරමින් වදන් විශ්වය
සැනෙකින් උපන්
දිගන්තයක් සේ හැගුනු විරාමයක,
කඳුලැල්නම් ඇද නොහැලූනි දෙනෙතින්
පෙන්වන්නට ලොවටත් ඇයටත් මටත්
වැලපුනු බැව් හද.


වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 27 ජූලි 2015

No comments:

Post a Comment