I am what I am; I will be what I will be.

Wednesday, September 26, 2012

දිගු ගමන


Image: Colombotelegraph.com














ඇරඹුනි දිගු ගමනක්
මහ වැසි කම්කටොලූ මැද¦
තිබුනත් අරමුණක් ගමනාන්තයක්
මහගු"
ඈත ක්ෂිතිජයෙන් එහා
රුදුරු වනපෙත් මරු කතර
තරණය කර යා යුතු"
නොපෙනේ එය කිසිදු ඉමක
බැලූවක් දෑස් සිසාරා සැමත¦
වැසි අදුර නිසා නම් නොව ඒ"
වනවැදී ඇති බැවිනි ප‍්‍රඥාව
තනිකරමින්
රට කරk zදෙව් මිනිසුන්'Z

වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 26 සැප්තැම්බර් 2012

No comments:

Post a Comment