Image: Colombotelegraph.com |
ඇරඹුනි දිගු ගමනක්
මහ වැසි කම්කටොලූ මැද¦
තිබුනත් අරමුණක් ගමනාන්තයක්
මහගු"
ඈත ක්ෂිතිජයෙන් එහා
රුදුරු වනපෙත් මරු කතර
තරණය කර යා යුතු"
නොපෙනේ එය කිසිදු ඉමක
බැලූවක් දෑස් සිසාරා සැමත¦
වැසි අදුර නිසා නම් නොව ඒ"
වනවැදී ඇති බැවිනි ප්රඥාව
තනිකරමින්
රට කරk zදෙව් මිනිසුන්'Z
වසන්ත් කුන්ජ්,
නව දිල්ලිය, 26
සැප්තැම්බර් 2012