On 25th August 2012, heavy rains lashed New Delhi accompanied by thunder and lightening. Hindustan Times reported, "Delhi came to a standstill after heavy rain lashed the city, choking
drains and leaving large sections of major arterial routes waterlogged. The maximum temperature dropped by three degrees Celsius to settle at
30.7 degrees Celsius, while the minimum was a degree below normal at
25.5 degrees Celsius. With the city having recorded 13.7 mm of average rainfall over the
last 24 hours, --- Met department has predicted a generally cloudy sky with few spells
of rain or thundershowers" (http://www.hindustantimes.com/India-news/NewDelhi/Coming-up-for-Delhi-cloudy-sky-rain/Article1-919422.aspx). If weather was in such a mood, what could lesser mortals stuck at home do other than let the mind wander as only it knows how to do, scribble a few lines, even minimally coherent, in an obscure language in this part of the world?
Image: Rain Drop; Dev N Pathak, 2012 |
කිමිද සිටියදී සිත
නිම් නැති සයුරේ සිතුවිලි,
මුවා කරමින් හිරු
පළවා හරිමින්
සියොත් රෑන්
ගගන තලයේ නොපෙනෙන අන්තයකට,
පතිත වුනි මහ වැසි
නොපැතූ නොසිතූ මොහොතක.
සිතුනි ඒ කඳුලැල්ද කියා
ඔබගේ
නොපෙනෙන මානයක සිට
ඉකි බිඳිනා,
නෑසුනත් යශෝරාවය,
විරහ ගීතිකා
අසුරා ඇති බැවින්
දෙසවන් මාගේ
සීරුවෙන් ගලා යන
නොනවතින කාලය,
ගිලගත්තත් කාළ වළාවෝ
කෙටි නිමේශයකට පෙර
දිදුලූ හිරු රැුස්,
සිරකරමින්
දිසි සදිසි ලොව
කාලය අනියත
අඳුරු මොහොතක.
වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 25 අගෝස්තු 2012