I am what I am; I will be what I will be.

Showing posts with label October 2010. Show all posts
Showing posts with label October 2010. Show all posts

Monday, December 13, 2010

නිදහස - Freedom

Freedom to soar; freedom to think; freedom to imagine; freedom to just be; reality or dream?

පියාසර කිරීමට, සිතීමට, පරිකල්පනයට, පැවැත්මට  තිබෙන නිදහස යතාර්ථයක්ද සිහිනයක්ද?

Saturday, December 11, 2010

(ශ්‍රී) පතුල

පතුලකි ශ්‍රී;
ලැබිය යුතුද
බුහුමන්?