Showing posts with label 11 October 2010. Show all posts
Showing posts with label 11 October 2010. Show all posts
Sunday, December 12, 2010
සරසවිය
බුද්ධිය වී ඇත අදිසි යථාවක්,
මායාවක්,
මිරිගුවක්
සරසවියේ.
යෙදුනද සම්භාෂනයේ
ඇඳුරන් මහැඳුරන් නාමමාති‍්‍රක,
ඝෝෂාවක් මිස
නැත එහි ප‍්‍රඥාවක්.
ඇත්තේ නිසරු බිමකි
දැනුමට තෝතැන්නක්
විය යුතු තැන,
නොලැබෙන කිසිිදින
බුද්ධියේ ආලෝ්කය,
ප‍්‍රඥාවේ සිසිලස.
කොළඔ, 11 දෙසැම්බර් 2010
Subscribe to:
Posts (Atom)
