Reviews

Pages

Saturday, July 7, 2012

වැස්ස













ගයද්දී ගීතිකා
සියොත්, තුරු ලතා, සුෂිරය
ඇදවැටුනි මදහසක් සේ
මල්වැසි,
බිඳිමින් දැහැන්
පෙම් නොළද තපසෙකු වන්
වියලි මිහිතලයේ.


වසන්ත් කුන්ජ්, නව දිල්ලිය, 07 ජූලි 2012

No comments:

Post a Comment