Reviews

Pages

Sunday, December 18, 2011

මළ බසකින්වත්


දෙනයන මුසපත් කරන,
හද සසල කරන,
ඔය රූසපුව පිළිබඳව
යෙදෙන්නට කතිකාවක,
නොදන්නා බැවින් ඔබේ බස
හැකිද මළ බසකින්වත්
මුනිදුන් දම් දෙසූ
ඉසිවරු ටීකා ලියූ?

නව දිල්ලිය, 17 දෙසැම්බර් 2011

No comments:

Post a Comment