Reviews
▼
Pages
▼
ඉලාස්ටික් ඇඳුම - Elastic Dress
රක්ත වර්ණයෙන්
දැවටී ගනිමින්
ඔබ ගතේ,
ගලා යන නදියක් මෙන්
සැම තැන සරනා
ප‍්‍රකෘතිප‍්‍රාපක
ඔය හැඳිවත
කුමක්ද?
ඇඳුමක්ද?
කලාකෘතියක්ද?
සංකේතයක්ද?
අදහසක්ද?
මේ සැමද?
18 දෙසැම්බර් 2010
‘ඉලාස්ටික් ඇඳුම’ (චායා අභිවහනය), සංකල්පකරණය හා අභිවහණය: අනෝලි පෙරේරා
'Elastic Dress' (Photo Performance), Conceptualization and performance: Anoli Perera
Photo: Sirmal Silva; Makeup: Dilki Perera
No comments:
Post a Comment